Learn from Industry Experts
අභිමානවත් ව්‍යාපාරයකින් මිලියනපතියෙකු වන්න ඔබටත් දැන් අවස්ථාවක්... ලංකාවේ අංක එකේ ප්‍රායෝගික මැණික් පාඨමාලාවන් සමග අදම සම්බන්ධවන්න...
Business Gemology Course
මැණික් ව්‍යාපාරයෙන් ජයගන්න ලංකාවේ අංක එකේ මැණික් පාඨමාලාව...
Gewda Heat Treatment Course
ගෙවුඩ හදුනාගැනීම හා ගෙවුඩ නිල් මැණික් බවට පත් කිරීමේ ක්‍රියාවලිය සියල්ල කියාදෙන පාඨමාලාව...
One day Gem Workshops
මැණික් ව්‍යාපාරය පිවිසෙන ආධුනිකයන් සදහාම සැකසූ එක් දින මැණික් පාඨමාලාව...
Gem Cut & Polishing Course
මැණිකක වටිනාකම උපරිමව වැඩි කරමින් මැණික් ගල් කැපීම හා ඔප දැමීම පිලිබදව මුල සිට කියාදෙන පාඨමාලාව...
GLC Branches





NEW ANNOUNCEMENT


ඔබව මැණික් ක්ෂේත්රයේ විශිෂ්ඨයෙකු කරන
ලංකාවේ අංක එකේ මැණික් පාඨමාලාවල සුවිශේෂීතා

සියලුම මැණික් වර්ග නිවැරදිව හදුනාගැනීම හා මිල තක්සේරුව සත්‍ය මැණික් ගල් පරීක්ෂාව තුලින් ප්රායෝගිකවම සිදු කිරීම.
සින්තටික් ගල්, වර්ණ ගැන්වූ ගල් හා ව්‍යාජ මැණික් ගල් හදුනාගැනීම.
තාප පිරියම් කිරීම සදහා සුදුසු සියලුම ආකාරයේ මැණික් ගල් හදුනාගැනීම හා තාප පිරියම් කිරීමේ ක්‍රියාවලිය හදුන්වා දීම.
අවශ්‍ය අයට මේ සදහාම වෙන්වූ ගෙවුඩ තාප පිරියම් කිරීමේ පාඨමාලාවටද සහභාගී වීමේ අවස්ථාව ඇත.
ව්‍යාපාරය ආරම්භය, ගැටළු විසදාගැනීම, අලෙවිකරණයේ උපාය මාර්ග හා 100% උපදේශකත්වය සමගින් මැණික් වෙළදපොල තුලින් ජීවිතය ජගයන්නා ආකාරය මුල සිටම පුහුණු කිරීම.
මැණික් මිලදී ගැනීම හා විකිණීම, පතල්, සංචාරක ව්‍යාපාරය හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා හදුන්වාදීම හා ගැටලු විසදීම.
ප්‍රායෝගික මැණික් පොළවල් වල සංචාරය කොට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම.
පෞරුෂත්ව වර්ධනය සිදුකිරීම.
නොමිලේ Spoken English පාඨමාලාවක්.
What Our Students Have to Say



